IOC තෙල් බෙදාහැරීම අත්හිටුවයි..! නැවත ඉන්ධන නිකුත් කරන දිනය..

Sri Lanka Lanka IOC Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 08, 2022 07:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (8) සහ හෙට (9) ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම අත්හිටුවීමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ. 

එමෙන්ම, ත්‍රිකුණාමල ලංකා අයි.ඕ.සී පර්‍යන්තයෙන් ඉන්ධන නිකුත් කිරීම ලබන 10 වැනි දා දක්වා සීමා කර තිබෙනවා.

කෙසේ වෙතත් අයි.ඕ.සී වෙතින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා සියලු ම කර්මාන්ත සඳහා ඉන්ධන සැපයෙනු ඇති.

පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම 11 වැනි දා සිට ආරම්භ කෙරෙන බව යි සඳහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


ReeCha