ජාත්‍යන්තර පාසල් ගුරුවරියගේ සාදයේ ගංජා, අයිස් මත්ද්‍රව්‍ය.. 15ක් අත්අඩංගුවට..

By Wasantha Apr 26, 2021 09:26 AM GMT
Report

මෙරට ජාත්‍යන්තර පාසලක ගුරුවරියක විසින් ම පුත්‍රයා ගේ උපන්දින දිනය සමරමින් පැවැත්වූ සහ සාදයකට ගංජා, අයිස් මත්ද්‍රව්‍ය සමග යොදාගෙන තිබේ.

දෙමටගොඩ ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක දී මෙම ගුරුවරිය හා තරුණ තරුණියන් 15 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අතර එම ගුරුවරිය ගේ පුතුන් දෙදෙනාද වන බව පොලිසිය කියයි.