අන්තරේ පා ගමනට.. පිට පිටම ජල හා කදුළු ගෑස් ප්‍රහාර.. උණුසුම් තත්වයක්...(VIDEO)
අද දින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ විරෝධතා පා ගමනක් පැවැත්වුනා. ඒ සඳහා පොලිසිය විසින් ජල හා කදුලු ගෑස් පිට පිට කිහිප වතාවක් ම එල්ල කරනු ලැබුවා.
ඉන් නොසැලුනු ශිෂ්‍යයන් දිගටම විරෝධතාවයේ නිරත වූ අතර එම ස්ථානයේ ඇති ඇතිවූයේ උණුසුම් තත්වයක්. එම වීඩියෝ පහතින් නරඹන්න
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |