අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කෙරෙන දිනය දැනුම් දෙයි..!
SHAVENDRA SILVA
TRAVEL RESTRICTION
INTER PROVINCIAL
COVD COMMITTEE
By Sewvandhi
දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් මස 31 වනදා අලුයම 4ට ඉවත් කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද පැවති කොවිඩ් මර්දන කමිටුවේදී එම තීරණය ගත් බවයි ඔහු සඳහන් කලේ.
මේ අතර, තෝරාගත් පිරිස් සඳහා බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීම නොවැම්බර් 01වනදායින් පසුව ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බව ද යුද හමුදාපතිවරයා පැවසීය.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |