පොලිස් මූලස්ථානයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO)

Report

පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් මහජනතාව වෙත විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

පොලිස් මූලස්ථානයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න..(PHOTO) | Inspector General Of Public Relief Day

ඒ පොලිස්පති මහජන දිනය පිළිබඳව වේ.

ඒ අනුව සෑම සිකුරාදා දිනයකම පොලිස් මූලස්ථානයේ දී පැවැත්වෙන "පොලිස්පති මහජන සහන දිනය" නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම සතියේ නොපැවැත්වෙන බව සඳහන් කර තිබෙනවා.

එතකොට ගෑස් මිලට මොකක් වෙයි ද?. මිල ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න..

එතකොට ගෑස් මිලට මොකක් වෙයි ද?. මිල ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, ඒ අනුව ලබන අගෝස්‍තු 02වන සිකුරාදා පොලිස්පති මහජන සහන දිනය ක්‍රියාත්මක නොවේ.

එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery