අද සිට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ යයි..එම භාණ්ඩ මෙන්න..
By Aruna
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබෙනවා.
එම මිල අඩුකිරීම දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව,
රතු කැකුළු කිලෝ 01ක් රුපියල් 199කට
කීරි සම්බා කිලෝ 01ක් රුපියල් 225කට
බී ලූනු කිලෝ 01ක් රුපියල් 225කට
මාල්මැස්සන් කිලෝ 01ක් රුපියල් 1150කට
මිලදී ගත හැකිය.
දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල් ජාලය හරහා මෙම සහනය මහජනතාවට ලබාගත හැකිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |