අද සිට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ යයි..එම භාණ්ඩ මෙන්න..

Sri Lanka Businessman
By Aruna මාස 2 කට පෙර
Aruna

Aruna

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබෙනවා.

එම මිල අඩුකිරීම දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව,

රතු කැකුළු කිලෝ 01ක් රුපියල් 199කට

කීරි සම්බා කිලෝ 01ක් රුපියල් 225කට

බී ලූනු කිලෝ 01ක් රුපියල් 225කට

මාල්මැස්සන් කිලෝ 01ක් රුපියල් 1150කට

මිලදී ගත හැකිය.

දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල් ජාලය හරහා මෙම සහනය මහජනතාවට ලබාගත හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now