දරුවන් අතර යළි බෝවන රෝගයක ව්‍යාප්තියක්..

Sri Lanka
By krishani Oct 29, 2022 06:24 AM GMT
krishani

krishani

Report

උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ වමනය අඛණ්ඩව පවතින්නේ නම් දරුවන් පාසලට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යොමු නොකරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා  දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරස ව්‍යාප්තියේ වැඩිවීමක් මේ වන විට දක්නට ලැබෙන බව ඒ මහතා සදහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha