දරුණු කුණාටුවක් සම්බන්ධයෙන් අනතුරු ඇගවිමක්...එක්සත් රාජධානියම කැළඹේ..!

Indonesia The weather Institute of Meteorology
By Subodha Feb 18, 2022 09:09 AM GMT
Subodha

Subodha

Report

එක්සත් රාජධානියේ ජනතාවට හදිසි අනතුරු ඇගවිමක් කිරිමට එරට කාලගුණ විද්‍යා බලධාරින් කටයුතු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ "ඉයුනිස්" කුණාටුවෙන් බේරි සිට්ම සදහා එරට මිලියන ගණනක ජනතාවට නිවෙස් වල රුදි සිටින බවට විදෙස් මාධ්‍ය අනතුරු අගවා ඇති බවය.

වසර ගණනකින් එරටට බලපාන දරුණුතම කුණාටුව එය බවයි සැලකෙන්නේ.

විශේෂයෙන්ම නිරිත දිග එංගලන්තයේ හා දකුණු වේල්සයේ ජනතාවට එම තත්වය දරුණු ලෙස බලපෑ හැකි බවයි සදහන් වන්නේ.

පාසල් සිය ගණනක් වැසිමට නියමිත අතර වේල්සයේ දුම්රිය ගමන්ද අත් හිටුවා ඇති බව සදහන් .

විශේෂයෙන් පැයට සැතපුම් 90ක පමණ වේගයෙන් ඇතිවිය හැකි සුළග හේතුවෙන් විදුලි සැපයුමටද බාධා ඇතිවිය හැති බව බලධාරින් පවසා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now