බෙන්තොට මුහුද කැළඹෙයි - ඉන්දියානු තරුණයෙක් අතුරුදහන්

Report

ඉන්දියාවේ බැංගලෝර් සිට ශ්‍රී ලංකාවේ බෙන්තොට ප්‍රදේශයේ තරු පන්තියේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක විවේකය ගත කිරීමට පැමිණ සිටි ඉන්දියානු ජාතික තරුණයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ඊයේ (13) දින රාත්‍රී 7.00 ට පමණ මුහුදේ දිය නාමින් සිටියදී අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

ඒ අදාළ සංචාරක හෝටලය ඉදිරිපිට මුහුදු තීරයේ දිය නාමින් සිටියදී ප්‍රබල දිය රළකට හසු වීමෙන් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් කළමනාකාරීත්වය විසින් බෙන්තොට පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ ඉන්දියාවේ බැංගලෝර්හි පිහිටි ගූගල් කාර්යාලයේ සේවයේ නියුතුව සිටි 24 හැවිරිදි තරුණයෙක් බව සඳහන්.

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

නව නීතියක් - ආයේ කිසිසේත් මේ විදිහට යතුරු පැදි පැදීම තහනම් නීතිය වහාම ක්‍රියාත්මක වේ

නව නීතියක් - ආයේ කිසිසේත් මේ විදිහට යතුරු පැදි පැදීම තහනම් නීතිය වහාම ක්‍රියාත්මක වේ