ඉන්දියාවේ ණය ගෙවීමට ලංකාවට ලබා දුන් කාලය

Sri Lanka India Financial crisis
By Sewvandhi Jul 07, 2023 09:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 ලංකාවට ලබාදී ඇති ණය නැවත ගෙවීම සඳහා මේ වනවිට ලබාදී ඇති කාලය දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව එම ණය ගෙවීම සඳහා වසර 12ක පමණ කාලයක් ලබාදීමට නියමිත බවයි, ඉන්දීය Export Credit Guarantee Corporation (ECGC) Ltd's සභාපති එම්. සෙන්දිල්නාදන් මහතා පවසන්නේ.