ඉන්දු-ශ‍්‍රී ලංකා ගණුදෙනු රුපියල් වලින් ගෙවන්න අවසර..රටටම සුබ පණිවුඩයක්..

Sri Lanka India
By Aruna Jul 17, 2022 10:57 PM GMT
Aruna

Aruna

Report

ඉන්දියානු සංචිත බැංකුව ශ්‍රී ලංකාව රුසියාව ඇතුළු අනෙකුත් රටවල් සඳහා රුපියල් වලින් ගණුදෙනු කිරීමට අවසර ලබාදී තිබෙනවා.

එහිදීය රටවල් අතර මූල්‍ය ඒකක වල විනිමය අනුපාතය වෙළඳපල මත තීරණය වනු ඇතැයිද සංචිත බැංකුව සඳහන් කරයි.

මේ බව සදහන් කර ඇති business standard වාර්තාව පහතින් බලන්න.

වැඩි විස්ථර මෙතනින් බලන්න?.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now