ඉදිරි පැය 24 ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..

By Piyumika Oct 10, 2024 03:18 PM GMT
Report

 ඉදිරි පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ක්‍රිකට් ඉතිහාසය පොතට හැරී බෘෘක් හා ජෝ රූට් ගෙන් නව පිටුවක්..

ක්‍රිකට් ඉතිහාසය පොතට හැරී බෘෘක් හා ජෝ රූට් ගෙන් නව පිටුවක්..

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි තද වැසි අපේක්ෂා කෙරෙන බවත් සඳහන්.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්..

මේ අතර, වැසි සහිත කාලය තුළ සිදුවිය හැකි අකුණු අනතුරු සහ සුළං පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.