කුරුණෑගල දිස්ත්‍රික්කයේ - යාපහුව මැතිවරණ බල ප්‍රදේශය.. (UPDATE)

Report

 කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 43,766ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කය, යාපහුව ආසනය

අනුර කුමාර දිසානායක - 43,766 (46.37%)

සජිත් ප්‍රේමදාස - 34,181 (36.22%)

රනිල් වික්‍රමසිංහ - 10,219 (10.83%)

නාමල් රාජපක්ෂ - 3,025 (3.21%)

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල සහ කුලියාපිටිය මැතිවරණ බල ප්‍රදේශයන්හි නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිපල පහතින් .

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල,කුලියාපිටිය මැතිවරණ බල ප්‍රදේශය ..

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල,කුලියාපිටිය මැතිවරණ බල ප්‍රදේශය ..

------------------------------------------------------------------------------------------------------------------

කුරුණෑගල දිස්ත්‍රික්කය - හිරියාල මැතිවරණ බල ප්‍රදේශය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්ව ඇත. එහිදී අනුර කුමාර දිසානායක ඡන්ද 40,870 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව;

අනුර කුමාර දිසානායක - 40,870 (49.56%)

සජිත් ප්‍රේමදාස - 28,608 (34.69%)

රනිල් වික්‍රමසිංහ - 7,757 (9.41%)

නාමල් රාජපක්ෂ - 2,773 (3.36)

-------------------------------------------------------------------------------------------------------------------------------

කුරුණෑගල දිස්ත්‍රික්කය - නිකවැරටිය මැතිවරණ බල ප්‍රදේශය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්ව ඇත. එහිදී අනුර කුමාර දිසානායක ඡන්ද 34,275 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව;

අනුර කුමාර දිසානායක - 34,275 (43.3%)

සජිත් ප්‍රේමදාස - 30,228 (68.18%)

රනිල් වික්‍රමසිංහ - 8,400 (10.61%)

නාමල් රාජපක්ෂ - 3,776 (4.77%)