මේ වසරේ මුල් මාස 06 තුළ සංචාරකයන් ලක්ෂ 10 ඉක්මවා මෙරටට...

By Parami Dissanayake Jun 29, 2024 01:08 PM GMT
Report

2024වසර ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 10 සීමාව ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.

අද (29) දහවල් එම සීමාව ඉක්මවූ බව එම වාර්තාවේ සඳහන් ය.

ඒ අනුව වාර්තා වන්නේ, 1,000,000 වන සංචාරකයා ලෙස අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි නම් කෙරුණි.

අත්අඩංගුවට ගත් රංගේ බණ්ඩාරගේ පුතාට මොකද වුණේ?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.

අත්අඩංගුවට ගත් රංගේ බණ්ඩාරගේ පුතාට මොකද වුණේ?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.

ඔවුන් අද දහවල් 12.40ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.