බ්‍රිතාන්‍යයේ නීතිරීති මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයටත්.?

Report

බ්‍රිතාන්‍යයේ හා සමාන නීතිරීති මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයටද හඳුන්වා දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කියා සිටියේ, අද (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයී.

මේ අතර සරල කරන ලද එකතු කළ අගය මත බදු හෙවත් එස්වැට් ක්‍රමය ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.     


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW