ආගමික පාසලකට ප්‍රහාරයක්..18 දෙනෙකු මරුට..27කට තුවාල..
By Aruna
ඇෆ්ගනිස්ථානයේ සමන්ගන් ප්‍රාන්තයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම පිපිරීමෙන් තවත් 27 දෙනෙකු තුවා ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උතුරු ඇෆ්ගනිස්ථානයේ ආගමික පාසලකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිස පාසල් ළමුන් බව සඳහන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |