තවත් භාණ්ඩ 300ක ආනයන සීමාවන් ලිහිල් වෙයි.
Ranjith Siyambalapitiya
Sri Lanka Politician
Sri Lanka
Ministry of Finance Sri Lanka
Economy of Sri Lanka
By krishani
තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර සිටියේ ය.
ඒ අනුව එය සැප්තැම්බර් පළමු සතිය වන විට සිදුවෙනු ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, දැනට භාණ්ඩ 900 ක පමණ ප්‍රමාණයක් ආනයන සීමා ලිහිල් කර තිබෙනවා.
