ඔයාගෙත් හීනයක් වුණු වාහන සිහිනය සැබෑ කරගන්න ලගදිම මෙන්න අවස්ථාවක්...

Ranjith Siyambalapitiya vehicle imports sri lanka Latest Headlines Decision Making Import
By Gagana Apr 10, 2024 03:11 PM GMT
Gagana

Gagana

Report

වාහනයක් ගන්න එක හැමෝගෙම හීනයක් නේ.

ඔයාගෙත් හීනයක් වුණු වාහන සිහිනය සැබෑ කරගන්න ලගදිම මෙන්න අවස්ථාවක්... | Import Of Vehicles

ඒ හීනය පහුගිය කාලේ හීනයක් විතරක්ම වුණා.

හැබැයි ඔන්න ඉතින් ඔබට නව අවස්ථාවක් ඒ වෙනුවෙන්ම උදා වෙලා තියනවා.

රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් 2025 වසරේ සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය අද ප්‍රකාශ කළා.

මෙරට ජනතාවට ලැබෙන සහනයක් ගැන නැවතත් දැනුම්දීමක් මෙන්න.

මෙරට ජනතාවට ලැබෙන සහනයක් ගැන නැවතත් දැනුම්දීමක් මෙන්න.


ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් තිබීම මෙයට හේතුව බවයි බව තමයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රාජ්‍ය වැවිලි සංස්ථාවේ දෙමටගොඩ අලෙවිසල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව වාහනයක් ගන්න ඉන්න හැමෝටම ලගදිම ඒ හීනය හැබෑ කරගන්න පුලුවන් වේවි.