මෙරට ජනතාවට ලැබෙන සහනයක් ගැන නැවතත් දැනුම්දීමක් මෙන්න.

Report

මෙරට තවත් පවුල් 182,140ක් අස්වැසුම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

මෙරට ජනතාවට ලැබෙන සහනයක් ගැන නැවතත් දැනුම්දීමක් මෙන්න. | Asvasuma For Another 182 140 Families

ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.

එමෙන්ම, අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා මෙලෙස පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.

ලබන 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක් ද?. එදින ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න.(PHOTO)

ලබන 15 වෙනිදා රජයේ නිවාඩු දිනයක් ද?. එදින ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න.(PHOTO)


කෙසේ වෙතත්, ඒ අනුව ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වැනිදා වනවිට ගිණුම්ගත කිරීමට නියමිතයි.