හා හා පුරා කියලා තවත් කැබිනට් අනුමැතියක්.

Report

තෝරාගත් ධාන්‍ය වර්ග ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීමට කැබිනට් කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අනුව 2024-5-1 දින වන විට යෝජිත ස්වර්ගීකරණ සංකේතාංක 126ක් යටතේ වර්ගීකරණය කරන ලද ආහාරයට ගනු ලබන තෝරාගත් ධාන්‍ය වර්ග සහ භාණ්ඩ වර්ග ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවයට යටත් කරනු ලැබේ. 

හැමෝම බලන් හිටපු සුබ පණිවිඩයක්. - මෙරට අධ්‍යාපනය තුළ විශාල වෙනසක්. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.

හැමෝම බලන් හිටපු සුබ පණිවිඩයක්. - මෙරට අධ්‍යාපනය තුළ විශාල වෙනසක්. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.


එමෙන්ම සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 53කට අදාලව ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම දැනට අත්හිටුවා ඇති බවයි රජය පවසන්නේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ මත පදනම්ව දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා වන පරිදි අවශ්‍ය පියවර ගනිමින් මුං ඇට, කව්පි, කුරක්කන් ,සෝයා පිටි සහ රට කජු, කුරක්කන්, ආනයනය සඳහා වන ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉවත් කිරීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය හිමි විය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලත් පහලට.

වහාම ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලත් පහලට.

ලොවම බලා සිටින ඉන්දීය මැතිවරණයෙන් බලාපොරොත්තු සුනුවිසුනු කරමින් නොසිතූ ප්‍රතිඵලයක්.! - (VIDEO)

ලොවම බලා සිටින ඉන්දීය මැතිවරණයෙන් බලාපොරොත්තු සුනුවිසුනු කරමින් නොසිතූ ප්‍රතිඵලයක්.! - (VIDEO)