වීසා ගැන ගත් අලුත්ම තීරණය මෙන්න - හෙට සිට ක්‍රියාත්මකයි..(PHOTOS)
By krishani
හෙට (17) සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සිදුකරනු ලබයි.
ඒ අනුව නව වීසා ක්‍රමවේදය ඊට අදාළ ගාස්තු සපුරාලිය යුතු අවශ්‍යතා සහ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිය හැකි කාලසීමාව 2023.11.27 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබුණේ ය.

