මෙරට පැමිණෙන සංචාරකයන් දේශීය ව්‍යාපාරිකයන්ට කරන බලපෑමක් ගැන හෙළි වෙයි. - (VIDEO)

Manusha Nanayakkara Tourism Tourist Visa
By Wayomi Mar 07, 2024 12:20 PM GMT
Wayomi

Wayomi

Report

සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරත වන සංචාරකයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කරනවා.

ඔහු පේනවා දෙන්නේ, ඇතැම් සංචාරකයින් ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාර ආරම්භ කිරීම නිසා සුළු සහ මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයින්ට ඉන් සිදුවන බලපෑම පිළිබදව අවධානය යොමු කරමින්.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ,ගාල්ල සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අදහස් දක්වමින්.     


ReeCha