ජනපති හදිසියේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා හමුවීමට තීරණයේ කළේ කුමක් සදහා ද..? හේතුව මෙන්න..

president ukraine world news IMF Sri lanka sinhala news today trending news
By krishani Apr 18, 2022 02:51 AM GMT
krishani

krishani

Report

යුක්රේන ජනාධිපති වොලඩමියර් සෙලෙන්ස්කි මෙම සතියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා හමුවීමට නියමිතයි.

විදෙස් වාර්තා සඳහන් කළේ යුක්රේන පශ්චාත් යුද ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය ස්ථාවරත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බවයි.

ඊට අමතරව යුක්රේන ජනාධිපතිවරයා ලෝක බැංකුව සමඟද සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර රුසියානු හමුදා විසින් වටලා ඇති මරියුපොල් වරාය නගරය රැකගැනීම සඳහා අවසන් මොහොත දක්වාම සටන් වදින බව යුක්රේන අගමැති ඩෙනිස් ෂ්මිහාල් ප්‍රකාශ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join