ලංකාව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සතුටුදායක ආරංචියක්..

Report

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ ශක්තිමත් ප්‍රගතියක් දක්නට ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජුලී කොසැක් ප්‍රකාශ කර තිබේ.

වාහන ආනයනයේදී පළමුව ගෙන්වන වාහන ගැන දැනුම්දීමක්..

වාහන ආනයනයේදී පළමුව ගෙන්වන වාහන ගැන දැනුම්දීමක්..


විශේෂයෙන් බාහිර වාණිජ ණය හිමියන් සමග ගිවිසුම්වලට කඩිනමින් එළඹෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් කියා සිටියා.

එම අරමුදලේ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ලබන 12වනදා රැස්වීමට නියමිත අතර, එහිදී දෙවන සමාලෝචනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

තරුණියක් සෙල්ෆි ගන්න අතරේ කෝච්චියේ ගැටෙන වීඩියෝවක්..සංවේදී අය නැරඹීමෙන් වලකින්න..(VIDEO)

තරුණියක් සෙල්ෆි ගන්න අතරේ කෝච්චියේ ගැටෙන වීඩියෝවක්..සංවේදී අය නැරඹීමෙන් වලකින්න..(VIDEO)