IMF ගිවිසුම සංශෝධනය කර ඇති බවට රජයෙන් ප්‍රකාශයක්. - ඉදිරි අයවැය මඟින් සිදු වන දේ මෙන්න.

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (04) ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් කියා සිටියා.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

"අපි කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ රාමුව තුළ සිටිමින් තමා ඊළඟ අවුරුදු තුනේදි අපිට කටයුතු කරන්න වෙන්නේ. ඒ ඇතුළේ අපි සංශෝධන කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් සංශෝධන කරලා තිබෙනවා. ඔවුන් සමග සාකච්ඡා කරලා, සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංශෝධනවල කරුණු රටේ ජනතාවට අයවැය තුළින් දැනගන්න පුළුවන්. පාර්ලිමේන්තුවට තමා තිබෙන්නේ මුදල් බලය. අද්දැකීම් බහුල රනිල් වික්‍රමසිංහ හැමතැනම කිව්වා අපි බොරු කිව්වා වැට් එක අඩුකළේ නෑ කියලා. වැට් එක අඩුකරන්න ඕනේ. වැට් එක අඩුකරනවා. ඒක අඩුකරන්න පුළුවන් කාටද? ඒක මුදල් පනතක්. එතුමා අපේ අගමැතිනිට ටියුෂන් දෙන්නත් හැදුවානේ. බදු අඩුකරන්න පුළුවන් පාර්ලිමේන්තු පනතකින් විතරයි. පළමු සැලස්ම අයවැය සමග ක්‍රියාත්මක කරනවා."

එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.


You may like this video