25වැනි IIFA සම්මාන උළෙලේ රස මුසු තැන්

By Gagana News Mar 10, 2025 01:57 PM GMT
Report

ඉන්දියාවේ ගුජරාට් හි පැවැති 25 වැනි IIFA සම්මාන උළෙල ඉතා උත්කර්ෂවත් අන්දමින් මාර්තු 8,9 දෙදින තුළ පැවැත්වුණු අතර IIFA සම්මාන උලෙළේ වැඩි ගෞරව දිනාගැනීමට කිරන් රාවෝ ගේ Laapataa Ladies සිනමාපටය සමත්ව තිබේ.

ඒ අනුව හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂවරිය, සහ හොඳම රංගන ශිල්පිනිය ඇතුළු සම්මාන 10ක් දිනාගැනීමට Laapataa Ladies සිනමාපටය සමත් විය.

මීට අමතරව හොඳන නළුවා සම්මාන හිමිකර ගත්තේ Bhool Bhulaiya 3 සිනමාපටයේ දැක්වු රංගනය වෙනුවෙන් කාර්තික් ආර්යන් ය.

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නිෂ්පාදකයෙකු ද වන රාකේෂ් රෝෂන් හට 25 වැනි IIFA සම්මාන උලළේ දී ඉන්දියානු සිනමාවේ දැක්වූ කැපී පෙනෙන දක්ෂතා වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිවිය. 

ලෝක ප්‍රසිද්ධ ගායක Aloe Blacc දිවයිනට (Video)

ලෝක ප්‍රසිද්ධ ගායක Aloe Blacc දිවයිනට (Video)

ඔන්ලයින් ණය මාෆියාවේ සැඟවුණු පැතිකඩ

ඔන්ලයින් ණය මාෆියාවේ සැඟවුණු පැතිකඩ