දන්සැල් කරන්න ඉන්නවනම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න

Vesak Full Moon Poya Public Health Inspector Vesak Day Sinhala news
By Hashini Apr 29, 2025 07:55 AM GMT
Hashini

Hashini

Report

 එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් සඳහා පොදු උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

එම පොදු උපදෙස් මාලාව නිකුත් කර ඇත්තේ මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය විසින්.

දන්සල් යනු 1980 අංක 26 දරන අහාර පනත යටතේ තාවකාලික ආහාර සකසන හා පිළිගන්වන ස්ථානයක් වන අතර මනුෂ්‍ය පරිභොජනයට ගන්නා ආහාර, නිසි පරිදි සෞඛ්‍ය ක්‍රමානුකූල නොවන ආකාරයට පිළයෙල කිරීම හා පිළිගැන්වීම නිසා ආහාර හා ජලය මගින් බෝවන රෝග වැළඳීම හා ආහාර විෂ වීම් ද ඇතිවිය හැකි බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය සඳහන් කරනවා.

රජයේ විභාගයක ප්‍රථිපල එන දිනය ගැන ඉඟියක්

රජයේ විභාගයක ප්‍රථිපල එන දිනය ගැන ඉඟියක්

එබැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළසංවිධානය වන සියලුම දන්සැල් පහත පොදු උපදෙස් මාලාවට අනුකූලව ඉටුවිය යුතු බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය නිවේදනය කරනවා.

එමෙන්ම මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට ආහාර පාන ලබාදීමය කටයුතු කරන සියලු දන්සැල් අවලංගු කරන බව මහජන සෞඛ්‍ය පාරීක්ෂක කාර්යාලය වැඩිදුරටත් පවසනවා. 

දන්සැල් කරන්න ඉන්නවනම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න | If You Are Going To Do Dansal

දන්සැල් කරන්න ඉන්නවනම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න | If You Are Going To Do Dansal

ReeCha