ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට පුදුම හිතෙන ආරංචියක් මෙන්න..

Report

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට පුදුම හිතෙන ආරංචියක් මෙන්න.. | Icc Rankings

මෙලෙස ඉදිරියට පැමිණ ඇත්තේ පසුගියදා නිමා වූ ශ්‍රී ලංකා-බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණ හේතුවෙන් ය.

එම තරග දෙකේදීම කමිඳු මෙන්ඩිස් ශතක දෙකක් සමගින් කැපී පෙනෙන ලකුණු රැස් කිරීමක් කළේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට පුදුම හිතෙන ආරංචියක් මෙන්න.. | Icc Rankings

එමෙන්ම, ඔහු පෙර සිටි ස්ථානයට වඩා ස්ථාන 18ක් ඉදිරියට පැමිණ 46 වැනි ස්ථානය තහවුරු කරගෙන තිබෙනවා.

එම තරගයේදීම පන්දුවෙන් දස්කම් පෑ ඔහු ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 177 වැනියා බවට පත්ව තිබෙනවා.

තව ද, ඇන්ජලෝ මැතිව්ස් ද එම තරගාවලියේ දැක්වූ දස්කම් හේතුවෙන් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 25 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩයෙක් දිවි ගමනට සමුදෙයි - ක්‍රිකට් රසිකයින් හඬා වැලපෙයි..(PHOTOS)

සුපිරි ක්‍රිකට් ක්‍රීඩයෙක් දිවි ගමනට සමුදෙයි - ක්‍රිකට් රසිකයින් හඬා වැලපෙයි..(PHOTOS)


මේ අතර, මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් ද දැක් වූ දක්ෂතා හේතු කොටගෙන 52 වැනි ස්ථානය තෙක් ඉදිරියට පැමිණ ඇත.

කෙසේ වෙතත්, එම තරගවලියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු ද ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට පැමිණ තිබෙනවා.