Online ගණිකා ජාවාරමක් වැටලූ හැටි.
Sri Lanka Police
Sri Lanka
By Wayomi
අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක් මෙහෙය වූ පුද්ගලයකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ව්‍යාජ නමකින් අන්තර්ජාලයේ වෙබ් අඩවියක් ආරම්භ කර ඒ සඳහා කාන්තාවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් මෙම ව්‍යාපාරය හෝමාගම කටුවාන පාර ලැගුම්හලක මෙම ජාවාරම රහසිගතව පවත්වාගෙන ගොස් ඇත.
කාන්තාව ඇණැවුම් කරන පුද්ගලයා ගෙන් රුපියල් 6000 ක මුදලක් ලබා ගන්නා බවත් කාන්තාවකගේ පින්තූර වෙබ් අඩවියේ ප්‍රදර්ශනයට කාන්තාවකගෙන් දිනකට රුපියල් 400 ක මුදලක් අය කරන බවත් හෙළිවී තිබෙනවා.