ආණ්ඩුව ඉන්ධන වලට ගහන බදු වලින් ලාභ ලබන හැටි? - ඔක්ටේන් 92 වරායට බාන මිල ගණන් එළියට. - (VIDEO)

Fuel Price In Sri Lanka Government Of Sri Lanka Kanchana Wijesekera
By Wayomi Apr 01, 2024 12:51 PM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.

ඒ, අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 07කින් පහත දමා ඇති අතර එහි නව මිල 440ක් වේ.

එමෙන්ම, සුපිරි ඩීසල් රුපියල් 72කින් අඩුවන අතර එහි නව මිල 386ක් වේ.

කෙසේ වෙතත් මෙලෙස ඉන්ධන මිල අඩු කරමින්, ආණ්ඩුවට පමණක් වාසි ලබාගෙන පොඩි මිනිහගේ කරට බර පැටවූ බවයි කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර පවසන්නේ.

වැඩි විස්තර පහත වීඩියෝවෙන්,


ReeCha