මොරටුව ගල්කිස්ස සොයිසාපුර කැළඹයි - වෙඩි තැබීමක්

Report

මොරටුව ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම වෙඩි තැබීම අද (20) රාත්‍රී 8.20ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදුකර ඇති බව සඳහන්.

මේ අතර පොලිසිය පැවසුවේ හෝටල් හිමිකරුවෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

එසේම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

කොළඹට එන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

කොළඹට එන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්