ඌ මගේ වෙඩින් සාරි එක කීතුවලට ඉරුවා..දණ ගහන්න කිව්වා..තව ඊයා හිතෙන ගොඩක් දේවල් කළා..මනාලියට මනාලයා කරපු කැත වැඩේ මෙන්න.
“ඊට පස්සෙ මිනිහට ඕනි වුණා මට දඬුවම් කරන්න. මගේ ශරීරයට...” “මිනිහාගේ ඒ තිරිසන් හැසිරීම මට පිළිකුල් වුණා. ඇත්තටම මට වමනේ ගියා..!”
මිනිහෙක් කසාඳ බඳින්නෙ කරන්න වැඩක් නැති වුණාම ද? එක්කෝ මිනිහාට ඕනි ගෙදර දොරේ වැඩ ටික කරගන්න “ගෑනු පරාණයක්” ගෙනත් ඇරලන්න. ඒක හරිම සංස්කෘතිකයි..
වැඩියෙන්ම “සංස්කෘතික” ඒ ගෑනු ළමයාගේ වතගොත හොයන එක. (නෑ නෑ ඉඩම් කඩම් ගැන නෙවෙයි.) ශරීර කූඩුව ගැන...
ඒකේ මැසි මදුරුවෝ වහලද ? නැද්ද ? ඇය සුලෝ... ඇත්ත නම සුලෝචනා.!
ඇය ඇත්තෙන්ම මැසි මදුරුවෝ වහපු නැති, මැසි මදුරවන්ට තහනම් වුනු ශරීරයකට උරුමකම් කියපු ගැහැනියක්.
ඒත් මොකද්දෝ කරුමෙකට ඒ ගැහැනියට “පිරිසිදුකම” කියන එක තමුන් ව “රහ බලන්න” ආසාවෙන් උන්නු පිරිමි පරාණයට ඔප්පු කර පෙන්වන්න බැරි වෙනවා. (අර කියන රත් පැහැ පැල්ලම.)
“මගේ ශරීරය ගැන මමම මිසක් වෙන කවුද මං තරම් හොඳින් දන්නෙ.
මම එහෙමයි මගේ ශරීරය පරිස්සම් කරගත්තෙ. කිසිම මැස්සෙකුට මදුරුවෙකුට අඩුම කැරපොත්තෙකුටවත් එන්න නොදී.....
මම ඒක පුන පුනා කිව්වා මගේ කසාද මිනිහට. රතු පාට පැල්ලම් නැති වෙද්දි කුළු හරකෙක් වගේ කුලප්පු වුණු ඌ මගේ කන් අඩි පැලෙන්න ගැහුවා.
ඌට ඕනි වුණා මට දඬුවම් කරන්න... ඒත් මොකද්ද මම කරපු වැරැද්ද...” “ඌ ඇහුවා මම ආදරේ කරපු උන් ගැන...
උන් එක්ක කරපුවා ගැන... ඉස්කොලේ කාලේ ඉඳන් මේ වෙනකන් මගේ ශරීරයට පුද සත්කාර කරපු උන් ගැන....
ඒ හැමෝම අතරින් මාව විනාශ කරපු එකා ගැන... ඒත් මම කාගේ නම කියන්නද මට ලියුම් දුන්නු කොල්ලො විසි පහකට වැඩී.. යාලුවෙන්න අහපු උන් පනහකට වැඩී...
යාලුවුනේ දෙන්නා එක්ක විතරයි. පාර්ක් ගියා..... පල්ලි ගියා.. එච්චරයි..
එතනින් එහා මගේ නිරුවතවත් බලන්න වරම් නැති වෙච්ච පව්කාරයෝ දෙන්නෙක් උන්.. මම ඉතින් උන් ගැන කියන්නද?” “අර තිරිසනා බෙරිහන් දුන්නා.
මම වැඳ වැටුණා කෑ ගහන්න එපා කියලා. ඒත් මිනිහා බෙරිහන් දෙන එක නතර කළේ නෑ. එකදිගට......... කෑ ගැහුවා. ඊට පස්සෙ මිනිහට ඕනි වුණා මට දඬුවම් කරන්න.
මගේ ශරීරයට... මිනිහා කිව්වා මට එක එක ඉරියව්වලින් ඉන්න කියලා. මිනිහා කැමති විදිහේ දේවල් කරන්න කියලා. ඒවා මේ විදිහට කරන්න පුළුවන් දේවල් නෙවෙයි.
ඌ මගේ වෙඩින් සාරි එක කීතුවලට ඉරුවා. දණ ගහගෙන එන්න කිව්වා, ආපහු යන්න කිව්වා.. ටයිල් පොළව ලෙව කන්න කිව්වා. වමනේ කරලා පෙන්වන්න කිව්වා...
ඊයා හිතෙනවා නේද ...? ඒත් ඇත්ත ඒකයි... මම ජීවිත කාලයක්ම ජීවත් වෙන්න යන මිනිහාගේ ඒ තිරිසන් හැසිරීම මට පිළිකුල් වුණා.
ඇත්තටම මට වමනේ ගියා..!” “යන්න නෙවෙයි හිතුවේ. මම හිතුවා මුලින්ම මේ හැමදේම දරාගෙන මේ මිනිහා එක්ක ඉන්න. මගේ අම්මාගේ තාත්තාගේ හීනෙ වුණේ ඒක..
ඒත්.. කොහොමද ඉන්නෙ..? මේ මිනිහා හැමදාම ඕක අල්ලන් රංඩු කරයි........
ඒ වෙලාවෙම හොටෙල් කාමරෙන් බැහලා මම ආවා. සිද්ධ වුනු හැමදේම අම්මලාට කිව්වා. කසාදේ කටු ගෑවුනා.
මට දැන් අවුරුදු 38යි. දැන් නම් මම වෙන කෙනෙක්ව බැඳලා සතුටින් ඉන්නවා, මාව තේරුම් ගත්ත කෙනෙක්. අර මිනිහත් ආයෙම බැන්ඳා මම හිතන්නෙ.
හැබැයි ඒ ගෑනිත් වද විඳිනවලූ. පව් ඉතින්.....” ඒ විදිහේ “ආසාමන්ය ආශාවන්” නිසා ජීවිතේ අපා දුක් විඳින ගැහැනු කොයි තරම් ද ? මේ කතාව එකම එක කතාවක් විතරයි......
ජනප්රිය නළු නිළියන්, ක්රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |