වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ සේවකයින් පිරිසකගේ නිවාඩු අවලංගු කරයි..එම පිරිස ගැන දැනුම්දීමක්.
Government Employee
Government Of Sri Lanka
TN Weather
Weather
By Aruna
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන්ගේ හා තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කටයුතු කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.
ඒ, එම නිලධාරින් සිය සේවා ස්ථානවල රැඳිසිටිය යුතු බවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබීම හේතුවෙන්.
මහවැලි අධිකාරියේ නිලධාරින් තම ප්‍රදේශවල ආපදාවන්ට පත් ජනතාවට සහන සැලසීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය සහය ලබා දෙන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.