හෝකන්දර ගෑස් පිපිරීමේ බිහිසුනු නවතම ජායාරූප මෙන්න..(PHOTOS)

LAUGHF HOKANDARA PANNIPITIYA GAS BLAST LP
By Sewvandhi Nov 26, 2021 01:06 AM GMT
Report

හෝකන්දර ප්‍රදේශයේදී  (25) අළුයම තවත් ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් තිබෙනවා .

නිවසේ මුළුතැන්ගෙය තුලදී මෙම ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති අතර නිවසට අලාභ හානි සිදු වූවත් ,කිසිවෙකුටත් හානි සිදුවී නැති බවයි වාර්තා වන්නේ.

මෙහිදී නිවසේ වහලයට හා භාණ්ඩ වලට දැඩි හානී සිදු වී තිබේ..එම දර්ශන පහතින්.. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGallery