රටේ බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන ලෙස දන්වයි

By Gagana News Mar 04, 2025 02:50 AM GMT
Report

ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දිවයින පුරා නිවාස සහ රථ වාහන වල බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනය කරන්නැයි ශ්‍රී දළදා තේවාව භාර, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ දැනුම් දෙයි. 

ලෙඩ්ඩු ඇපේට තියා GMOA දොස්තරලා දීමනා ප්‍රශ්නෙකට මාර්තු 5දා වැඩවර්ජනය කරන්න තීරණය කරති

ලෙඩ්ඩු ඇපේට තියා GMOA දොස්තරලා දීමනා ප්‍රශ්නෙකට මාර්තු 5දා වැඩවර්ජනය කරන්න තීරණය කරති

උන්වහන්සේ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ප්‍රදර්ශනය නැරඹීමට පැමිණීමේදී සංවරව කටයුතු කරන ලෙසයි.

සිරි දළදා දැක්ම – විශේෂ දළදා ප්‍රදර්ශනය, අප්‍රේල් 18 වැනිදා ආරම්භ වෙයි. එය දින 10ක් පැවැත්වෙනු ඇති.