සුළු මොහොතකට පෙර පා. මන්ත්‍රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා අල්ලස් කොමිසමට

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා අද (13) දින පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ, අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස සිදුකර තිබූ දැනුම්දීමකට අනුව බව සඳහන්.

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ

ලබන මස 19 වැනිදා සිට අනිවාර්ය නීතියක් - නීතිය පිළිනොපඳින සියලු දෙනාට දඩ