මන් කලින් නිදාගන්න ගියා විතරයි.. පිස්සා ඇදිරි නීතිය දාලා.. හිරුණිකා කළුවරේම ලයිව් ඇවිත් රටටම කියපු කතාව (VIDEO).
හෙට දින රට පුරා පැවැත්වීමට නියමිතව තිබූ අරගලය පිළිබඳව නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මීට සුළු වේලාවකට පෙර ෆේස්බුක් හරහා ලයිව් වීඩියෝවක් එක්කර තිබුණා .
ඇය එහිදී කියා සිටියේ හෙට දිනයේ පනවා තිබෙන පොලිස් ඇඳිරි නීතිය නීතිවිරෝධී බවත් ජනතාවට කිසිදු බියකින් තොරව ගමන් ගැනීමට හැකියාව ඇති බවත්ය.
ඇය නිදා ගැනීමට ගිය අවස්ථාවෙ "පිස්සා" ඇඳිරි නීතිය දමා ඇති බව ඇය එහිදී ප්‍රකාශ කළා.
ඇය පළ කළ වීඩියෝ පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |