හිරුණිකා අද මාධ්‍ය හමුවක් තියෙනවා හැමෝටම කිව්ව කතාව .. (VIDEO)

Go Home Gota Sri Lanka Press Institute Hirunika Premachandra
By Sithumi Jul 07, 2022 11:45 AM GMT
Sithumi

Sithumi

Report

පවතින අර්බුදකාරී තත්ත්වයත් සමඟ මේ දිනවල ජනතාව දැඩි පීඩාවට පත් වී සිටිනවා මෙම අර්බුදකාරී තත්වයත් සමගම සමගි ජන ජනබලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වනවා.

ඊයේ ඇය පවත්නා ආණ්ඩු විරෝධී ත්වය ක්‍රියාකාරී ලෙස පෙනී සිටීමයි.

ඒ අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් විශේෂ කරුණු ගණනාවක් අනාවරණය කළ එම මාධ්‍ය හමුව පහතින් නරඹන්න.