හිජාස් නිදහස්.. අවුරුදු දෙකකට පස්සේ ගෙදර යද්දි මාධ්‍යට කියපු දේ.. (VIDEO)
srilanka
corona virus
covid 19
Hijas hisbulla
By Sithumi
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සහ රක්ෂිත බන්ධනාගාරගතව වසර දෙකකට ආසන්න කාලයක් සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලාට අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාරව ඊයේ (09) ඇප නියෝගය ක්‍රියාත්මක කෙරුණි.
පුත්තලම මහාධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණු සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණු අතර සෑම මසකම දෙවැනි සහ සිව් වැනි සතියේ පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ පෙනී සිටිය යුතු බවට ද පුත්තලම මහාධිකරණය නියෝග කළේය.
සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රය සිය භාරයට ගත් අධිකරණය වැඩිදුරටත් ඔහුට නියෝග කළේ, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසය.
ඔහු නිවසට යන අවස්ථාවේ මාධ්‍ය වෙත පළ.කළ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |