හබරාදුවේදී මෝටර් රථයක් අධිබල විදුලි කණුවක ගැටෙයි

Report

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ හබරාදුව දළවැල්ල මංසන්ධිය අසලදි මෝටර් රථයක් අධිබල විදුලි කනුවක ගැටීමෙන් රිය අනතුරක් සිදු විය.

එම රිය අනතුර හේතුවෙන් රිය ධාවනයට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.

ඒ වගේම රැහැන් පද්ධතිය සමගින් විදුලි කණුවක් මාර්ගය දෙසට කඩා වැටීමෙනුයි ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

එහි දී එක් අයෙකුට තුවාල සිදු විය. 

ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට