හිරුට අත තිබ්බට සජිත් යකා නටයි - පුළුවන්නම් කරලා පෙන්නන්න කියයි

Report

ස්වාධීන මාධ්‍ය මර්දනය කිරීමේ පියවරක් ගෙන යමින් රජය ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත්කර ඒකාධිපති පාලනයක් ඇති කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

එවැනි පියවරක් වැළැක්වීම සඳහා තම පක්ෂය විසින් හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකට විරුද්ධව පියවර ගැනීමට TRC එකට දැනුම්දෙයි - හේතුව මෙන්න

ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකට විරුද්ධව පියවර ගැනීමට TRC එකට දැනුම්දෙයි - හේතුව මෙන්න

“ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත්කර ඒකාධිපති පාලනයක් ඇති කිරීමට රජය සූදානම් බව පෙනෙනවා. එවැනි පියවරක් වැළැක්වීමට අපි හැකි සෑම පියවරක්ම ගන්නවා,” යනුවෙන් විපක්ෂ නායකවරයා පැවසීය.

මාධ්‍ය යනු විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සමඟ එක්ව ජාතියක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන සිව්වැනි කුළුණ බවද ඔහු සඳහන් කළේය.

මේ අතර, දැනටමත් පොලිස් රාජ්‍යයක් නිර්මාණය වෙමින් පවතින බවටද සජිත් ප්‍රේමදාස මහතා රජයට චෝදනා කළේය.

Gmail ලිපිනයට තුන් පාරක් විතරක් දෙන අවස්ථාවක් - නැත්තම් අවුරුද්දක් බලන් ඉන්න වෙනවා

Gmail ලිපිනයට තුන් පාරක් විතරක් දෙන අවස්ථාවක් - නැත්තම් අවුරුද්දක් බලන් ඉන්න වෙනවා

පවුලේ දියුණුවට වෙහෙසෙන මේ ලග්නවල අය නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ කල්පනාවෙන් සිටින්න

පවුලේ දියුණුවට වෙහෙසෙන මේ ලග්නවල අය නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ කල්පනාවෙන් සිටින්න