ඉන්දු - ලංකා සටනේ නවතම කාල සටහන මෙන්න...
By Parami Dissanayake
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන T20 තරගාවලියේ සහ එක්දින තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි වෙනසක් සිදු කර තිබෙනවා.
වත්මන් T20 ලෝක ශූර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජූලි 22 වනදා දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර, ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ නවතම තරග කාලසටහන පහතින් දැක්වේ.
