හීනටියනේ නීතිවිරෝධී මත්පැන් බැරල් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Report

නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් ඊයේ රාත්‍රී 10 කටුනායක පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේ වැටලීමක් සිදුකර 23 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම වැටලීමේදී නීති විරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 6,615ක් (බැරල් 35) සහ නීති විරෝධී මත්පැන් ලීටර් 168.5ක් (බෝතල් 225) පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.  

ලෑලි දොරෙන් වෙඩි තිබ්බ පොලිස් නිලධාරියාට ඩුබායි ඇතුළු රටවල් රැසකින් මරණීය තර්ජන - ආරක්‍ෂාව තර කරන්නයැයි ඉල්ලීම්

ලෑලි දොරෙන් වෙඩි තිබ්බ පොලිස් නිලධාරියාට ඩුබායි ඇතුළු රටවල් රැසකින් මරණීය තර්ජන - ආරක්‍ෂාව තර කරන්නයැයි ඉල්ලීම්

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් කොස්තාපල්වරයෙකු නිල නිවාසෙට ගෙන්වා අස්වාභාවික ලිංගික ක්‍රියා කරලා

බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් කොස්තාපල්වරයෙකු නිල නිවාසෙට ගෙන්වා අස්වාභාවික ලිංගික ක්‍රියා කරලා