බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ් කොස්තාපල්වරයෙකු නිල නිවාසෙට ගෙන්වා අස්වාභාවික ලිංගික ක්‍රියා කරලා

Report

බුලත්සිංහල පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුට දුරකථන ඇමතුමක් ලබා දී, හදිසි අවශ්‍යතාවයකට බව හඟවමින් ස්ථානාධිපතිවරයාගේ නිල නිවස වෙත කැඳවා එහිදී එම කොස්තාපල්වරයාට ලිංගික අතවර කර ඇත.

ඒ අනුව ලිංගික අතවර හා අස්වාභාවික ලිංගික ක්‍රියාවක් සිදුකිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

මෙම සිදුවීමට අදාළව සිදුකෙරෙන විමර්ශනයකට අනුව මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වූ බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපතිවරයාව මෙම මස 15 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර බාරයේ තබන්නැයි අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා නියෝග කළේය.

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

සඳු ගෝචරය වන අද දින මේ ලග්න හිමියන්ට දරුණු අනතුරු ඇගවීමක් - සුබ කටයුතු සියල්ල නවත්වන්න හරි යන්නෑ

සඳු ගෝචරය වන අද දින මේ ලග්න හිමියන්ට දරුණු අනතුරු ඇගවීමක් - සුබ කටයුතු සියල්ල නවත්වන්න හරි යන්නෑ