අද පස්වරු 2 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

Department of Meteorology Weather Latest Headlines Rain Sinhala news
By Shehan Sep 02, 2025 01:55 AM GMT
Shehan

Shehan

Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්වල්ප වැසි ඇතිවීමට ඉඩ ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි, ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2ට පමණ පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40 පමණ තද සුළං හැමීමට ඉඩ ඇත.

වසන්ත කරන්නාගොඩගේ පොතටත් එක්සත් රාජධානියෙන් වාරණයක්

වසන්ත කරන්නාගොඩගේ පොතටත් එක්සත් රාජධානියෙන් වාරණයක්

සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට සෘජුව ඉහළින් පවතී.

අද (02) දහවල් 12:10ට ආඬිගම, බලල්ල, මීගස්වැව, බඹරගස්වැව, බකමූණ, අරලගංවිල, චෙන්කලඩි, එරාවුර් ප්‍රදේශවලට හිරු මුදුන් වේ.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න