සහන ඉල්ලා අද විශ්‍රාමිකයින් කොළඹට
එළඹෙන වසරේ අයවැයෙන් සහන ඉල්ලා රට පුරා සිටින විශ්‍රාමිකයින් අද දින ජනාධිපති කාර්යාලය අසලදී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ අනුව 20/24 විශ්‍රාමික එකමුතුවේ ලේකම් කාන්ති බටවල සඳහන් කළේ 2020/ 2024 කාලයේදී රාජ්‍ය සේවයේ විශ්‍රාම ගොස් සිටින විශ්‍රාමික හිමිකම් අහිමිවූවන් පිරිසක් මෙම විරෝධතාවයට එක්වන බවයි.