ජනපති අද මුලතිව්හි සංචාරයක

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02) මුලතිව්හි සංචාරයකට එක්වේ.

ඔහු විසින් මුලතිව් වඩ්ඩුවාගල් පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ඇත.

එසේම, පොල් ත්‍රිකෝණ කලාප කටයුතු ද ජනාධිපතිවරයා විසින් ආරම්භ කෙරේ. 

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

"රනිල් වික්‍රමසිංහ මාව අවස්ථා තුනක දී හිරේ දැම්මා - මට ඒවා මතකයි" - නාමල් කට අරී

ඊයේ (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.   

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.  

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

අද ලග්න කිහිපයකගේ අත ඇති මුදල් පවා නැතිවන දිනයකි, පරිස්සම් වෙන්න - මෙන්න අද ලග්න පලාපල

අද ලග්න කිහිපයකගේ අත ඇති මුදල් පවා නැතිවන දිනයකි, පරිස්සම් වෙන්න - මෙන්න අද ලග්න පලාපල