අද ලංකාවේ කාලගුණයට වෙන දේ මෙන්න - කණපිට ගහපු කාලගුණයක් - ජනතාවට නිවේදන

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල දහවල් 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකියි.

ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වෙයි - වියරුවෙන් වීටෝ බලය භාවිතා කරන බව පවසයි - ලෝකයම මඟ බලපු දිනය අදයි

ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත්වෙයි - වියරුවෙන් වීටෝ බලය භාවිතා කරන බව පවසයි - ලෝකයම මඟ බලපු දිනය අදයි

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.