අද ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂා පතනයක්...එම ප්‍රදේශ මෙන්න.

rain heavy
By Thaya Jan 12, 2021 06:59 PM GMT
Report

උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශ වල සිටින ජනතාව අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.