වැස්ස මෙතරම් භයානකද? ඊයේ වලපනේ ඇති වූ තත්වය (VIDEO)

By Sewvandhi Nov 08, 2021 08:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ දිනවල පවතින දැඩි වර්ශාව සහිත් කාලගුණය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට දැඩි හානි දායක තත්වයන්ට මුහුණ දෙන්න සිදු වුනා.. මේ බව අපි ඔබටද කාලගුණික තොරතුරු ඔස්සේ වාර්ථා කළා.

ඊයේ දින පැවති අදික වර්ශාව හේතුවෙන් වලපනේ ප්‍රදේශයේ දැඩි අනතුරු දායක ලෙස දිය ඇල්ලක් ජලය වැඩිවී ගලා යන ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW